වැරදියට නීතිය හසුරුවන නිලධාරීන්ගේ මුහුණු මතකයි – තිස්ස කුට්ටිආරච්චි කියයි

ශ්‍රී ලංකා පොලිස් සේවයට ගෞරව කරන බවත්, නමුත් නීතිය වැරදි ලෙස හසුරුවන ඇතැම් නිලධාරීන්ගේ මුහුණු තමාට හොඳින් මතක ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර ඇත්තේ පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිදුකළ ප්‍රකාශයකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *