අධිකරණයේදී වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට, 130,000ක දඩයක් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කරයි

අධිකරණය හමුවේ තමන්ට එරෙහිව එල්ල වී තිබූ චෝදනාවලට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අත්හිටවූ සිරදඬුවම් සහ රුපියල් ලක්ෂයකට අධික දඩ මුදලක් නියම කර තිබේ.

අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයා විසින් වරද පිළිගනු ලැබූ අතර, ඒ අනුව කරුණු සලකා බැලූ අධිකරණය විසින් ඔහුට මෙම දඬුවම් නියම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *