කාන්තා හිංසනයට එරෙහිව විපක්ෂ නායක සජිත් රක්ත් වර්ණයෙන් සැරසී පාර්ලිමේන්තුවට එයි

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහි දින 16ක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහයෝගය දැක්වීම සඳහා මෙලෙස තැඹිලි පැහැති ඇඳුමින් සැරසී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ පිරිසක් අද පාර්ලිමේන්තුවට පැමිණ තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *