තෙල් සංස්ථාවේ අතිකාල දීමනා වංචාවකට අදාලව සජබ වෘත්තිය සමිති සන්ධානයේ කැදවුම්කරු ආනන්ද පාලිත අත්අඩංගුවට ගනියි

2015 සිට 2019 දක්වා සමයේ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සිදු වූ බව කියන සේවක අධිකාල දීමනා වංචාවකට අදාළව, සමගි ඒකාබද්ධ වෘත්තීය සමিতি සන්ධානයේ කැඳවුම්කරු මෙන්ම සජබ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩල සභික ආනන්ද පාලිත මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *