පොහොය දවසේ සුදුවතින් සැරසිලා සිල් ගන්න විහාරමහාදේවී උද්‍යානයට එන්න – බලංගොඩ කස්සප හිමි ආරාධනා කරයි

ඉදිරි පෝය දිනයේදී කොළඹ විහාරමහාදේවි උද්‍යාන භූමියේදී විශේෂ සීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ.

එම පුණ්‍යකර්මය සඳහා සුදුවතින් සැරසී පැමිණ සිල් සමාදන් වන ලෙස උන්වහන්සේ සමස්ත ලංකාවාසී මෙන්ම ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *