නොසන්සුන් වූ විහාරමහාදේවී සත්‍යග්‍රහය පරිශ්‍රයට උදය ගම්මන්පිලත් පැමිණෙයි

පවතින සත්‍යග්‍රහයේ නිරත පිරිස් වෙත එම ස්ථානයෙන් වහාම ඉවත් වන ලෙසත්, අධිකරණ නියෝග පිළිපැදීමට අපොහොසත් වන්නේ නම් සියලු දෙනා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය විසින් දැනුම් දී තිබේ.

අධිකරණයෙන් නිකුත් කරන ලද අදාළ නියෝගය පොලිස් නිලධාරීන් විසින් ස්ථානීයව දැනුම් දීමට කටයුතු කර ඇත.

කෙසේ වෙතත්, පොලිසියේ දැනුම් දීම හමුවේ වුවද එම ස්ථානයෙන් ඉවත් වීම සත්‍යග්‍රහයේ නිරත පිරිස් විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔවුන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටින බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *