සුරේෂ් සලේට කිසිදු වධ හිංසාවක් සිදුව නොමැති බව පංච පුද්ගල වෛද්‍ය වාර්තාව අනූව අනාවරණය වී ඇති බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් අද අධිකරණයට දැනුම් දෙනු ලැබීය.
පිටු 300කට වැඩි විශේෂඥ වෛද්‍ය වාර්තාව අධිකරණයට,තුවාන් සුරේෂ් සලේ මහතා වධහිංසනයට ලක් කර ඇති බවට පංච පුද්ගල විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩල වාර්තාවේ සඳහන් නොවන බව අධිකරණයට දැනුම් දෙයි