සලේගේ පවුල සහ මවුලානාගේ පවුල අහුංගල්ල RIU හෝටලේ කාමර බුක් කරලා නැවතිලා! ක්‍රෙඩිට් කාඩ් විස්තර එක්කම හෙලිවෙයි

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාගේ පවුලේ සාමාජිකයන් සහ අසාද් මවුලානාගේ පවුලේ සාමාජිකයන් අහුංගල්ලේ පිහිටි RIU හෝටලයේ කාමර වෙන්කරවාගෙන නවාතැන් ගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.

අදාළ හෝටල් කාමර වෙන්කරවා ගැනීම්වලට සම්බන්ධ ක්‍රෙඩිට් කාඩ්පත් දත්ත සහ තොරතුරු ද මේ සමඟම අද අධිකරණයේදී හෙළිදරව් වී ඇති බව වාර්තා වේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *