ප්‍රධාන පෙලේ රෝහලකින් ප්‍රතිකාර ගන්න හිටපු ජනපති රනිල් අනිද්දා සිංගප්පූරුවට යයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (අඟහරුවාදා) සිංගප්පූරුව බලා පිටව යෑමට නියමිතව තිබේ.

එහිදී හිටපු ජනපතිවරයා සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද නියමිත බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *