පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ගනු ලබන නීතිමය ක්රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා රජයට දැඩි අනතුරු ඇඟවීමක් කර සිටී.
“අද නාමල් රාජපක්ෂට තියපු අත, හෙට ඔබේ පුතාට තියන එකක් නැහැ කියලා, ඒ ගැන තියෙන විශ්වාසය මොකක්ද?” යැයි ඔහු ප්රශ්න කර සිටියි.