හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිංගප්පූරුව බලා පිටත්ව යයි

හිටපු ජනාධිපති හා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (06) සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ.

සිංගප්පූරුවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකින් වෛද්‍ය පරීක්ෂණ හා ප්‍රතිකාර ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙම සංචාරයේ යෙදෙන බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *