ඔක්තෝම්බර් 13වනදා පොලිස් මූළ්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනි සිටින ලෙස ශිරන්ති රාජපක්ෂට දැනුම් දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබන 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

විමර්ශනයකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා FCIDය හමුවේ පෙනී සිටින ඇයට මෙලෙස දැනුම් දී තිබෙනවා.

ශිරන්ති රාජපක්ෂ ඊයේ (05) රාත්‍රියේ සිංගප්පූරුවේ සිට මෙරටට පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *