සත්හඬ පුවත්පතට දුන් ඉන්ටවීව් එක එහි හඬපටය උසාවියේ ප්ලේ කළ පසු එම කරුණු මතක නැති බව ගෝඨාභය අධිකරණයේදී කියයි

තමන් විසින් ‘සත්හඬ’ පුවත්පතට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවකට අදාළ හඬපටය අධිකරණය හමුවේ වාදනය කිරීමෙන් අනතුරුව, එහි සඳහන් කරුණු තමන්ට මතක නොමැති බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *