මට 108ට උණ ගත්තා, සත්පුරුෂ දායකයෝ ආරාධනා කරපු නිසයි කොළඹ හෝටවල්වලට ගියේ – පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමි

කොළඹ පිහිටි අධි සුඛෝපභෝගී තරු පහේ හෝටලයකට වැඩම කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන වීඩියෝ සහ ප්‍රචාරයන් පිළිබඳව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවැත්වෙන විරෝධතාව අතරතුර තමන් වහන්සේ දැඩි ලෙස රෝගාතුර වූ බැවින්, දායකයින්ගේ ආරාධනය මත මෙම නවාතැන් සහ වෛද්‍ය පහසුකම් ලබාගත් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *