ස්වර්ණමාලි දෙව් දු වෙනුවෙන් මගේ මේ ලේ පූජා කලේ – කස්සප හිමි සමග උපවාසයේ සිටියදී විෂ මත්ද්‍රව්‍ය චෝදනා එල්ල වූ තරුණයා කියයි

පූජ්‍ය කස්සප හිමියන් සමඟ උපවාසයක නිරත වී සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව, විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනා එල්ල වූ තරුණයා තමන්ට මුහුණ දීමට සිදු වූ සිදුවීම් පෙළ පිළිබඳව මාධ්‍ය හමුවේ විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම තරුණයා මෙසේ පැවසීය:

“ස්වර්ණමාලි දෙව්දුව වෙනුවෙන් මගේ මේ ලේ පූජා කළේ. මම එතැනට ගියේ වෙන කිසිම අරමුණකින් නෙවෙයි. උපවාසය අතරතුර පොලිසිය මැදිහත් වුණු වෙලාවේ, ‘හාමුදුරුවන්ට ගහන්න එපා’ කියලා මම කෑ ගැහුවා. ඒ වචනය කිව්වා කියලා තමයි පොලිසිය මාව කුදලන් ගියේ.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *