වත්මන් ජාතික ජන බලවේගය (JVP) ආණ්ඩුවේ ක්රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ප්රධාන ලේකම් සාගර කාරියවසම් මහතා ප්රකාශ කර සිටින්නේ, වහාම ඡන්දයකට ගියහොත් වත්මන් පාලක පක්ෂයට ලැබෙන ඡන්ද ප්රතිශතය 3%කටත් වඩා පහළ මට්ටමකට ඇද වැටෙන බවයි.