අනුර කුමාර මාත් එක්ක ෆේස් ටූ ෆේස් ආවොත් මම ඔප්පු කරනවා ඔහු ආධාර්මිකයි කියලා – තිත්තගල්ලේ හිමි කියයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දැඩි චෝදනාවක් එල්ල කරමින්, තිත්තගල්ලේ හිමියන්මාධ්‍ය හමුවකදී අදහස් දක්වා තිබේ.

“අනුර කුමාර ජනාධිපති මාත් එක්ක ෆේස් ටූ ෆේස් ආවොත්, මම ඔප්පු කරලා පෙන්නනවා ඔහු අධාර්මිකයි කියලා,” යැයි උන්වහන්සේ පවසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *