අපිට ඕනි නම් මේ මුළු කොළඹම වහන්න පුළුවන්. අපිට එහෙම කැළඹිලි හදන්න ඕනි නෑ – බලංගොඩ කස්සප හිමි

පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පූජ්‍ය කස්සප හිමියෝ විශේෂ ප්‍රකාශයක් සිදු කරති.

උන්වහන්සේ සඳහන් කළේ පවතින ජන බලය සහ සංඝරත්නයේ එකමුතුකම අනුව මුළු කොළඹ නගරයම සම්පූර්ණයෙන්ම අක්‍රීය කර වසා දැමීමේ හැකියාව තමන් සතුව පවතින නමුත්, රට තුළ අනවශ්‍ය කැලඹිලි සහ මහජන පීඩා ඇති කිරීමට තමන් වහන්සේලාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *