ලංකාවේ බුද්ධ ශාසනයේ ඉඩ තියෙන්නෙ ප්‍රචණ්ඩ භික්ෂුවට,ජාතිවාදි භික්ෂුවට,විනය විරෝධී වැඩකරන භික්ෂුවට – නිකායෙන් නෙරපූ පූජය කැකිරාවේ සුදස්සන හිමි කියයි

මේ පිනෙන් බුදුබව රිසි අයට බුදුබවද ලැබේවා

—————————————————————————–

බලංගොඩ කෂ්‍යප හිමියන්ට එක හැන්දකුත් මට වෙනත් හැන්දකුත් භාවිතා කළ නිකායට බුදුසරණයි.මම බුදුදහම පිළිබදව සියලු ඉදිරිපත් කිරීම් කරේ පර්‍යේෂණාත්මකව,මූලාශ්‍රයන් සහිතව.සිල්ලර කරුණු මුල් කරගෙන මාව නිකායෙන් අයින් කරා.ලංකාවෙ බුද්ධ ශාසනයේ ඉඩ තියෙන්නෙ ප්‍රචණ්ඩ භික්ෂුවට,ජාතිවාදි භික්ෂුවට,විනය විරෝධී වැඩකරන භික්ෂුවට,ළමා අපයෝජකයන්ට.පර්‍යේෂණාත්මක ශාස්ත්‍රීය අධ්‍යනයන් කරන භික්ෂුව නෙරපනව.අද මට දුන් නිකාය තීන්දුවෙන් ලංකාවෙ බුද්ධ ශාසනය ආරක්ෂා කරගත්ත කියල හැමෝම හිතනවනම් ඒ සියල්ලන්ටම මෛත්‍රී වේවා

  • පූජය කැකිරාවේ සුදස්සන හිමි කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *