කස්සප හිමි සමග සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රසාද් සුසන්ත විෂ මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පරික්ෂණ මගින් තහවුරු වෙයි

පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා මත අත්අඩංගංගුවට ගනු ලැබූ, අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමි සමඟ සිටි බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයා, අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී විෂ මත්ද්‍රව්‍ය දෙකක් භාවිතා කර සිටි බවට, සිදු කරන ලද පරීක්ෂණ මගින් තහවුරු වී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *