නාමල් රාජපක්ෂ සහ චාමර සම්පත් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ එකම වාට්ටුවේ රදවයි

රිමාන්ඩ්  බන්ධනාගාර ගත කෙරැණු  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ  මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා රදවා සිටින වාට්ටුවේ රැදවූ  බව බන්ධනාගාර   දෙපාර්තමේන්තුව පැවසුවේය .

පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා  ඊයේ දිනයේ  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය

ඒ අනුව  මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා  රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට  නියෝග කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *