“නාමල් රාජපක්ෂ ඊළඟ ජනපති විදිහට නොනිල වශයෙන් නම් කරලා ඉවරයි. ඒකට පළිගැනීමක් විදිහට තමයි එතුමා මේ සිරබත් කන්නේ. ඒ අපි වෙනුවෙන්” – සමන්ප්රිය හේරත්
රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සමන්ප්රිය හේරත් මහතා, ඔහුව ඊළඟ ජනාධිපති ලෙස නොනිල වශයෙන් දැනටමත් නම් කර ඇති බවත්, ඊට පළිගැනීමක් ලෙසයි ඔහුට සිරගත වීමට සිදුව ඇත්තේ යැයිත් පවසයි.