ශිරන්ති රාජපක්ෂ සිකුරාදා දක්වා රිමාන්ඩ් – නිතීඥයින් කිව්ව සැත්කම කරලා නෑ

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට සැත්කමක් සිදු කර ඇති බවට ඇගේ නීතිඥයින් ප්‍රකාශ කළද, ඇයට සිදු කර ඇත්තේ ඇන්ජියෝග්‍රෑම් (Angiogram) පරීක්ෂණයක් පමණක් බව අධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.

අදාළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන සිකුරාදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *