Latest News Srilanka
ඊයේ දිනයේ සිට කොළඹ තදාසන්න ප්‍රදේශවල එක් කරනු ලැබූ මෙට්‍රෝ බස්වල ගමන් කිරිම සදහා ජනතාවගේ දැඩි උනන්දුවක් ඇතිව තිබේ. අද දිනයේදීත් ජනතවාගෙන් මෙට්‍රෝ බස් සේවාව පිරි ඉතිරි යන අයුරු විවිධ ප්‍රදේශවල දක්නට ලැබිණි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.