සුරේෂ් සලේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එයි – පාස්කු ප්‍රහාරය ගැන ප්‍රශ්න කිරීම යළි ඇරඹෙයි

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුරේෂ් සලේ මහතා රෝහලෙන් මුදා හැරිය හැකි බවට වෛද්‍ය මණ්ඩලය නිර්දේශ කිරීමත් සමඟ, ඔහුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත භාරයට ගෙන තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඒ සම්බන්ධ සිදුවීම් පරීක්ෂණවලට අදාළව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා විසින් අධිකරණයට මේ බව දන්වා ඇති අතර, ඒ අනුව ඔහුගෙන් ප්‍රශ්න කිරීම් සහ විමර්ශන කටයුතු යළි ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *