රට පුරා විදුලිය බිද වැටීම නිසා වහළ මත සූර්ය පැනල ක්‍රියාවිරහිත කරන ලෙස විදුලි බල මණ්ඩලය දැනුම් දෙයි

දිවයින පුරා වාර්තා වී ඇති විදුලි බිඳවැටීම හේතුවෙන් වහල මත සවිකර ඇති සූර්ය පැනල පද්ධති තාවකාලිකව ක්‍රියා විරහිත කරන ලෙස විදුලි බල මණ්ඩලය දැනුම් දී තිබේ.

විදුලිබල පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීම සහ සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට සහාය වීම මෙම දැනුම්දීමේ අරමුණ බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *