තමන් වහන්සේ ඇතුළු පිරිස කඩවත ප්රදේශයට පැමිණෙන විට අදාළ නියෝග වෙනස් වූ බවත්, කොළඹට පැමිණෙන විට අත්අඩංගුවේ පසුවන හිමිපාණන් වහන්සේ නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවත් පූජ්ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
මාධ්ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ පවතින තත්ත්වය හමුවේ බලධාරීන්ගේ තීරණ වෙනස් වෙමින් පවතින බවයි.