අත්අඩංගුවේ පසුවන සැකකරුවකුට හිංසා කිරීමක් සිදුකර ඇති බවට වාර්තා වුවහොත් එහි වගකීම අදාල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා හෝ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් හෝ භාර ගත යුත-ු බවට, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියළු පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙන බව වාර්තා වේ.
පොලිසිය භාර අමාත්‍යවරයා වන ආනන්ද විජේපාල මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව, පොලිස්පතිවරයා මෙම නියෝගය නිකුත් කර තිබේ