මහින්දගේ ගමේ සිටිම නිසා උසස් වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනූව ප්‍රධාන පොලිස් පරික්ෂක ධුරයට පහත් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරයි ; මහින්දගේ⁣ ගමේ OIC සිටීම, මහින්දගේ ආරක්ෂක අංශයේ සිටීම නිසා 2010දී උසස්වීම් ලබාදී දැන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ව සිටින දෙදෙනකු ඇතුළු තිදෙනකු යළි ප්‍රධාන පොලිස් පරීක්ෂක ධුරයට පහත් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *