බලංගොඩ කස්සප හිමි කාවන්තිස්ස ඇත් රජුට පින් පිණිස විහාරමහා දේවි භූමියේදී මතක බණක් දේශනා කරයි

මෙරට ජීවත් වූ දැවැන්තම හා දිගම දළ ඇති හස්තියා ලෙස හැඳින්වූ කාවන්තිස්ස ඇත් රජුගේ මරණය වෙනුවෙන් පින් පිරිනැමීමේ අරමුණින්, විහාරමහාදේවී උද්‍යාන භූමියේදී බලංගොඩ කස්සප හිමියන් මතක බණක් ඊයේ රාත්‍රියේදී දේශනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *