මාලිමාවට කතිරේ ගහපු හැමෝවම අපි මහපාරේ ගිනි අව්වේ ඇවිද්දවනවා,අපේ වස් කවිය ඒ තරම් ප්‍රබලයි – උලපනේ සුමංගල හිමි

ජාතික ජන බලවේගයට (මාලිමාවට) ඡන්දය ලබා දුන් සෑම අයෙකුම මහපාරේ ගිනි අව්වේ ඇවිද්දවීමට කටයුතු කරන බවත්, මේ වන විටත් එහි ආරම්භය සිදුවෙමින් පවතින බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ප්‍රකාශ කර තිබේ.

තමන් වහන්සේලා විසින් කියන ලද වස් කවියේ බලවත්භාවය සහ ප්‍රබලත්වය ඊට හේතුව බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *