හම්බන්තොට විරෝධතාවයකදී පොදු දේපලවලට හානි කළ චෝදනා මත නාමල් රාජපක්ෂ,ඩිවී චානක සහ ප්‍රසන්න රණවීරට අධිචෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, නාමල් රාජපක්ෂ, ඩී.වී චානක සහ ප්‍රසන්න රණවීර, අජිත් ප්‍රසන්න ඇතුළු 41 දෙනෙකුට එරෙහිව හම්බන්තොට මහාධිකරණය අධිචෝදනා භාර දී තිබේ.

ඒ, හම්බ÷න්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ විකිණීමට එරෙහිව, 2017 වර්ෂයේ දී හම්බන්තොට දී පැවැත් වූ විරෝධතාවක දී පොදු දේපළවලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙනි.

සැකකරුවන් ඇප මත මුදා හැරීමට මහාධිකරණය නියෝග කර තිබෙන අතර, ඔවුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *